29.4 C
Colombo
Wednesday, May 8, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය වාර්තා වනවා.

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ සෙල්වරාසා ගජේන්ද්‍රන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ අධිකරණ නියෝග කඩ කරමින් සහ ඒ නිරෝධායන රීති කඩකරමින් යාපනය ප්‍රදේශයේ තිලීපන් සැමරුමකට එක්වීම හේතුවෙන්.

තිලීපන් නමැති LTTE සාමාජිකයා සැමරුම් ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සමග ඔහු බහිස්බස්වීමක් ඇති කරගෙන තිබූ බවයි පැවසෙන්නේ.


RECENT ARTICLES - SINHALA

ලොක්කෝ දෙන්නෙක්ට හදිසි කැඳවීමක්

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලක ජනරාල්වරයා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට (09) දිනයේ කැඳවීමට...

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර...

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බිංගිරිය කර්මාන්ත...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...