28.1 C
Colombo
Friday, April 26, 2024

පකිස්තානයෙන් සින්ද් ප්‍රාන්තය වෙන්කර ගන්නා බවට මුතාහිදා ක්වාමිවරු පාරම්බාති

- Advertisement -

සින්ද් ප්‍රාන්තය පකිස්තානයේ පාලනයෙන් වෙන්කර ගන්නා බවට මුතාහිදා ක්වාමි සංවිධානය අවධාරණය කරයි.

එහි නිර්මාතෘ සහ නායක අල්ටාෆ් හුසේන් සදහන් කරන්නේ කුමන කැපකිරීමක් හෝ සිදුකර සින්ද් ප්‍රාන්තය පකිස්තානයෙන් මුදාගැනීම තම අපේක්ෂාව බවයි.

පකිස්තානයේ සිවිල් පාලනයක් පවතින බව මතුපිටින් දක්නට ලැබුණත් සැබෑවටම එහි පවතින්නේ සම්පූර්ණයෙන්ම හමුදාව විසින් පාලනය කරන රාජ්‍යයක් යැයි මුතාහිදා ක්වාමි සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම තත්වය හමුවේ සින්ද් ප්‍රාන්තය පකිස්තානයෙන් වෙන්කර වෙනම රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යායුතු බව මුතාහිදා ක්වාමි සංවිධානය සදහන් කරයි.

මුතාහිදා ක්වාමි සංවිධානය 1984 දී කරච්චිය පදනම් කරගෙන ඇරඹුණු දේශපාලන ව්‍යාපාරයක් වන අතර පසුව විවිධ අර්බුද සහ තහනම්වලට ලක්වුණු එය මෙි වනවිට ප්‍රධාන වශයෙන් විදේශගතව සිට සිය කටයුතු මෙහෙයවයි.

RECENT ARTICLES - SINHALA

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස දැනුම්දිමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. කෙසේවෙතත් ඊයේ (25) නඩුව...

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...