24 C
Colombo
Tuesday, January 31, 2023

සමාජ මාධ්‍ය නෙවෙයි,විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කරන්නේ- කෙහෙළිය

- Advertisement -

විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා ඇත.

දෙසැම්බර් 21 අදාල නිවේදනය නිකුත් කර ඇති අතර එහි වැඩිදුුරටත් සදහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදුනොවන බවය.

සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ඔහු සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා එම නිවේදනය නිකුත් කර තිබේ.

බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මඟින් දේශීය ව්‍යාපාර යටපත් කරමින් හා පවරා ගනිමින් සිටිනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ආක්‍රමණකාරි ක්‍රමවේදයන් හේතුවෙන් ඩිජිටල් වේදිකා හරහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ඇඳි යන බවත් එබැවින් විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට තීරණය කර බවත් එහි සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී

0
අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික...

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්

0
පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

BREAKING – මැතිවරණයට අදාළ ලේඛණ ගැසට් කිරීමට සුදානම් – මැතිවරණ කොමිසම

0
මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ලේඛණ සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

RECENT ARTICLES - ENGLISH

“Don’t act childish”: EC hits back at DG Information

0
The Election Commission in a statement said Government information Director General Dinith Chinthaka Karunaratne lacks basic knowledge about holding elections.

Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB

0
The Public Utilities Commission of Sri Lanka (PUCSL) today sent a letter to the Ceylon Electricity Board (CEB) saying it requested the...

Danushka Gunathilaka’s cricker career to be finished?

0
Attorney General Sanjay Rajarathnam has advised Sports Minister Roshan Ranasinghe to launch an investigation into the conduct of Danushka Gunathilaka who is...