අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ මේ සඳහා ආණ්ඩුවට හිතවත් සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඉහළ නිලධාරියෙකුද සම්බන්ධවී සිටින බවයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පවා නිසිපරිදි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් නොකෙරෙන පසුබිමක් තුළ මෙවැනි ජාවාරම් කිරීම දැඩිලෙස හෙලා දකින බව කාවින්ද ජයවර්ධන මහතා සදහන් කරනවා.
ඊට අදාළ දර්ශන පහතින්,