බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,099 දක්වා ඉහළ ගොස් ඇත.
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, එම ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වන බවයත
ආසාදිතයන් අතරින් 386 ක් වැලිකඩ බන්ධනාගාරයෙනුත්, 198 දෙනෙකු මහර බන්ධනාගාරයෙනුත්, 175 ක් පැරණි බෝගම්බර බන්ධනාගාරයෙනුත්,157 ක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන්, 32 ක් කුරුවිට බන්ධනාගාරයෙන් සහ රැඳවියන් 46 ක් මැගසින් බන්ධනාගාරයෙනුත් වාර්තා වී ඇති බවය.
තව කියවන්න
- “Don’t act childish”: EC hits back at DG Information
- Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB
- චීනය ඉන්දියාව ජල යුද්ධයකට සූදානම් වේ
- ලෝකයේ සෞඛ්‍යට ඉන්දියාවෙනුත් හයියක්
- BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී