32 C
Colombo
Monday, March 17, 2025

රනිල්ගේ දේශපාලන උපදේශකවරයා අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන උපදේශකවරයෙක් වශයෙන් ක්‍රියාකළ මහාචාර්ය එම්.ඕ.ඒ.ද සොයිසා මහතා අද (21) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කුලපතිවර‌ෙයකුද වන ඒ මහතා එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙසද කටයුතු කළා.

මෙරට දේශපාලන විද්‍යා විෂය ඉගෙන ගන්නා පාසල් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පරිශීලනය කළ හැකි වැදගත් ග්‍රන්ථ රැසක් රචනා කර තිබෙනවා.

කලක පටන් රෝගාතුරව සිටි ඒ මහතා වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් අද දිනයේම අභාවප්‍රාප්ත වීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...