24 C
Colombo
Thursday, February 20, 2025

Breaking : ජනාධිපතිගේ ලියුම ලැබුණා. අද රෑට රටට කියනවා – කතානායක

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත මීට සුළු මොහොතකට පෙර යොමුකර ඇතැයි කතානායක කාර්යාලය පවසනවා.

ඒ අනුව අදාළ ලිපිය අනිවාර්ය ක්‍රියා පටිපාටියක් ලෙස නීතිමය තහවුරු කරගැනීමේ ක්‍රියාවලියක් සිදුකරමින් පවතින බවයි එම කාර්යාලය සදහන් කරන්නේ.

ඉන් අනතුරුව කථානායකවරයා එය නිල වශයෙන් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES