30.1 C
Colombo
Wednesday, January 19, 2022

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට (වීඩියෝ)

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම හා සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

මීට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

0
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වනවා. එම තනතුර සඳහා ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා...

RECENT ARTICLES - ENGLISH

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...

“My family fled a country with human rights issues” – SL born billionaire Chamath...

0
The Golden State Warriors distanced themselves from a minority stakeholder, Chamath Palihapitiya, who said “nobody cares” about the Uyghurs, the ethnic group...

India offers helping hand to SL to buy fuel

0
India has offered a new Line of Credit (LOC) of USD 500 million to Sri Lanka for purchase of petroleum products.