හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ කාර්යාලයට විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා.
මේ අතර, සනත් නිශාන්ත සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නිවාස වලට විරෝධතාකරුවන් ගිනිතබා තිබෙනවා.
තවද, මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන්ස් හෝටලය ගිනිගෙන ඇති බව වාර්තා වනවා.