32 C
Colombo
Friday, March 29, 2024

තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයන් 20 දෙනෙකු මරුට

- Advertisement -

තලේබාන් සංවිධානයේ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයන් 20 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ හෙල්මාන්ඩ් පළාතේ නහර්සිරාජ් නම් හමුදා කදවුරක් ඉලක්ක කරගෙනයි.

තලේබාන් සංවිධානය,ඇෆ්ගනිස්තාන රජය සහ ඇමරිකාවේ මැදිහත්වීමෙන් සාම සාකච්ඡා පැවැත්වෙමින් තිබියදිී මෙම ප්‍රහාරය එල්ල වීම බරපතල තත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මෙවැනි ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදා රදවා තැබීමේ කාලසීමාව තවත් මාස හයකින් දීර්ඝ කිරීමට බයිඩන් පරිපාලනය සූදානම් වන බව වාර්තා වේ.

මීට පෙර පැවති ට්‍රම්ප් පාලනය මගින් මැයි මස 01 වනදා වනවිට ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට සැලසුම් කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...