29 C
Colombo
Sunday, April 28, 2024

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

- Advertisement -

ඉන්දියාවෙන් නව කොවිඩ් රෝගීන් 7,533 දෙනෙකු අද (28) පෙරවරු 8න් අවසන් වූ පැය 24  තුළ වාර්තා වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ කේරළයෙන් කොවිඩ් මරණ 16 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ථ මරණ 44ක් පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයන් 53,852ක් දක්වා අඩු වී ඇති බව එරට මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාව මේ වන විට කොවිඩ් රෝගීන් මිලියන 4.49 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව, රටපුරා කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට එන්නත් මාත්‍රා කෝටි 220.66 ක් ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...