28 C
Colombo
Friday, May 10, 2024

රත්තරන් මිල තව බසී

- Advertisement -

ඩොලරයේ අගය පහළ යෑම සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තවදුරටත් සිඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.

ඒ අනුව කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 147,000 ක් දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා මිලකට අඩුව ඇති බව එම ව්‍යාපාරිකයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කල්ල මරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සියලුම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සඳහා වන ක්‍රීඩක ගාස්තු ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ක්‍රිකට් ආයතනය...

අකුණු සැර වැදී රෝහලක ගින්නක්

අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග හටගත් අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබෙනවා. අද පස්වරුවේ අකුණු සැර වැදීමෙන් මෙලෙස...

සා.පෙළ ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනවා. අද (10) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...