26 C
Colombo
Friday, May 10, 2024

උද්ඝෝෂණවලට මුහුණ දෙන්න පොලීසිය විසින් ගත් විශේෂ තීරණය

- Advertisement -

මෙරට පවතින වත්මන් තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා කැරලි මර්දන උපකරණ ලබා දෙන මෙන් ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාශ 12ක් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කර ඇති බවයි.

එහිදී ගෑස් මුහුණු ආවරණ, කැරලි පලිහල, ආරක්ෂක හිස් වැසුම්, රබර් මුගුරු ලබා දෙන මෙන් ඉල්ලා මෙම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අනුරාධපුරය , මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල , මාතලේල, පොලොන්නරුව, තංගල්ල, මහනුවරල කන්තලේ, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රජයේ සේවකයන්ට වාහන ගෙන්වීමේ දී බදු වංචාවක්

2011 වසරේ සිට 2014 වසර දක්වා රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1728ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් නව...

අවුරුදු දහතුනට ඇමති පුටු 111 වතාවක් මාරු වෙලා

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ වාර 111 ක් වෙනස් වී ඇතැයි වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත...

හයවෙනි වරටත් බැසිල් රනිල් හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ(10) රාත්‍රියේ පවත්වා තිබෙනවා. ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...