ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවත් එම දිනය හා වේලාව ඉදිරියේදී දැනුම් දෙනු ලබන බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පණිවුඩයක් මගින් මීට පෙර නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත් අද (20) රාත්‍රි 8.30 ට ජනාධිපතිවරයා ජාතිය අමතන බවට ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.