පළාත් අතර සංචරණ සීමාවන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ දිනයේ (10) නිවේදනය කළේ අදාළ සංචරණ සීමා මැයි මස 30 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි.