26 C
Colombo
Friday, May 10, 2024

සරසවි සිසුන් රනිල්ගේ හා ටිරාන්ගේ පඹයන්ට ගිනි තබයි (වීඩියෝ)

- Advertisement -

කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී අද (28) පස්වරුවේ පැවති විරෝධතාවයක් අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ රුව රැගත් පඹයන් දෙදෙනෙකු හට ගිනි තබා විනාශ කර තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර ඊට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේද සහභාගී වුණා.

නවක වධය සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවේ පසුවන කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම පාගමන පැවැත්වුණා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

අවුරුදු දහතුනට ඇමති පුටු 111 වතාවක් මාරු වෙලා

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ වාර 111 ක් වෙනස් වී ඇතැයි වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත...

හයවෙනි වරටත් බැසිල් රනිල් හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ(10) රාත්‍රියේ පවත්වා තිබෙනවා. ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන...

අර්බුද සමයේ තෙල් තොග අතුරුදහන් වෙලා

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...