දෛනිකව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ මරණ සංඛ්‍යාවේ වාර්තාව අද (19) යළිත් අලුත් වුනා.
ඒ ඊයේ දිනට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් මරණ 186ක් තහවුරු කිරීමත් සමගයි.
ඒ අනුව, මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6790ක් ලෙසටයි.
මෙම මරණ අතරට කාන්තාවන් 75ක් සහ පිරිමි පුද්ගලයන් 111ක් අයත්.
