33 C
Colombo
Wednesday, May 1, 2024

මොණරාගල නෙළුම් වැව ළඟත් ඇවිදින මංතීරුවක්. කුඹුක්, මාර, නුග ගස් කපා දමලා

- Advertisement -

මොණරාගල – මඩුල්ල – නෙළුම් වැව ආශ්‍රිතවත් ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පලකරනවා.

ගම්වාසීන් පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතිය මගින් නෙළුම් වැවද විනාශ වන බවයි.

මෙම ඇවිදින මංතීරුව සැකසීම සඳහා මේ වන විටත් වැව අවට ඇති පරිසර පද්ධතියේ තිබූ කුඹුක්, මාර සහ නුග වැනි වටිනා ශාක කපා ඉවත් කර ඇති බවට ගම්වාසීන් චෝදනා කරනවා.

මීට පෙර පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් සැකසීමට ගොස් ප්‍රදේශවාසීන්ගේ සහ මහා සංඝරත්නයේ දැඩි විරෝධය මත එම ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවා.


RECENT ARTICLES - SINHALA

රජයේ විධායක නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වැටුප්...

අර්ජුන – සජිත් තලවකැලේදී එකම වේදිකාවක

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී පලනි දිගම්බරම් මහතා විසින් අද (01) පෙරවරුවේ තලවකැලේ ප්‍රදේශයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

ඇල්ල – කරඳගොල්ල නාය යෑම් ගැන පරීක්ෂණ ඇරඹෙයි

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම් තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් අද (01) එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආපදා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...