29.3 C
Colombo
Tuesday, April 30, 2024

බංගලාදේශයේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට බරපතල චෝදනාවක්

- Advertisement -

සමාජ මාධ්‍ය යොදාගනිමින් රට තුළ දුස්තොරතුරු පතුරුවා හැරීමේ මෙහෙයමුක නිරතවන බවට බංගලාදේශය පිහිටි පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම චෝදනාව එල්ල කර ඇත්තේ බංගලාදේශය ප්‍රධානතම පුවත්පතක් වන ප්‍රාතෝම් අලෝ පුවත්පත විසිනි.

එහි පළව ඇති වාර්තාවකට අනුව බංගලාදේශයේ පිහිටි පකිස්තාන මහකොමසාරිස් කාර්යාලය, සිවිල් සමාජය, උගතුන්, මාධ්‍ය ඇතුළු සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් සම්බන්ධ කරගෙන මෙම දුස්තොරතුරු ජාලය ක්‍රියාත්මක කරයි.

මෙහිදී ආගමික වශයෙන් සංවේදී කරුණු ඉස්මතු කිරීම හරහා බංගලාදේශය තුළ ගැටලු මතුකරවන බවද එම පුවත් වාර්තාව මගින් චෝදනා නගා තිබේ.

RECENT ARTICLES - SINHALA

එයාලට ඡන්දේ දාන්න කියලා මම කිව්වෙ නැහැ-කාදිනල් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පැවති කල්තැබිමේ විවාදයේදී පළවු අදහස් සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර...

පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දකුණ මූලස්ථාන...

ප්‍රසන්නගේ සිර දඬුවමට එරෙහි අභියාචනා පෙත්සම් විභාගය කල් යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා. කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...