30 C
Colombo
Thursday, May 2, 2024

ලෝක සාගත දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට

- Advertisement -

ගෝලීය සාගත දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ඇඳවැටී තිබෙනවා.

ඒ අනුව මීට පෙර එම දර්ශකයේ 64 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2021 දර්ශකයට අනුව 65 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

රටවල් 116 ක් ඇසුරෙන් සකස් කළ මෙම දර්ශකයට අනුව ලොව සාගතයෙන් දැඩිව පීඩාවට පත්ව සිටින්නේ සෝමාලියානු රාජ්‍යයයි.

එමෙන්ම මෙම දර්ශකයේ පළමු තැන ලබාගනිමින් සාගතයෙන් මිදුණු හොඳම රට ලෙස බෙලරූස් රාජ්‍යය නම් කර තිබෙනවා.

චීනය මෙම දර්ශකයේ 5 වන ස්ථානය හිමිකරගන්නා විට ඉන්දියාව එම දර්ශකයේ 101 වන ස්ථානයේ පසුවීමද විශේෂත්වයක්.

එම දර්ශකය ඇතුළත් විස්තරය පහතින් බාගත කරගන්න,


RECENT ARTICLES - SINHALA

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...