27 C
Colombo
Sunday, May 26, 2024

තායිවානය ආරක්ෂා කරන බවට ඇමරිකාවෙන් සහතිකයක්

- Advertisement -

චීනය විසින් තායිවානය ආක්‍රමණය කළහොත් ඊට ප්‍රතිචාර දක්වන බව ඇමරිකාව පවසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සදහන් කරන්නේ චීන ආක්‍රමණයක් ඇතිවුවහොත් ඇමරිකාව සහ හිතවාදී රටවල් එක්ව තායිවානය ආරක්ෂා කරන බවයි.

පසුගිය මාසයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද තායිවානය ආරක්ෂා කිරීම සදහා කටයුතු කරන බව අවධාරණය කළ අතර ඒ සදහා වන උපාය මාර්ග වැඩපිලිවෙලක් ද හදුන්වා දෙනු ලැබිණ.

චීනය විසින් මෑතක සිට තායිවානය සම්බන්ධයෙන් ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආරම්භ කර ඇති අතර එය ආක්‍රමණයක් දක්වා දුරදිග යා හැකි බවට ද වාර්තා පළවෙමින් තිබේ.

RECENT ARTICLES - SINHALA

මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනා

ප්‍රසූතියේ දී මියගිය බව පැවසෙන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරනවා. ඔවුන්...

එකම තැනින් වන අලි සිරුරු හතක් හමුවෙලා

පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ තිබී මියගිය වන අලි හත්දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8ත් 10ත් අතර වයසේ පසුවන අලි...

රනිල්ගෙන් ලන්සට බැසිල් හමුවන ලෙසට බලපෑම්

දේශපාලන වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් පැවැත්විය යුතු බවට ජනාධිපති...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...