32 C
Colombo
Thursday, May 2, 2024

පෝලිම්වල තියන්න දරුවන් 05ක් හදන්න..! – නව යෝජනාවක්

- Advertisement -

ඉදිරියේදී මෙරට විවාහ වන විට දරුවන් පස් දෙනෙකු සෑදිය යුතු බවට රජය නීති පැනවීම් සිදු කළ යුතු බවට යෝජනා කරන බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

ඒ, දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

මෙරට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විවාහ ගිවිස ගැනීමේදී නව චක්‍ර ලේඛනය කඩිනමින් වෙනස් කොට මෙරට විවාහ ගිවිස ගැනීමේදී දරුවන් පස්දෙනෙකු අනිවාර්ය කරන ලෙස නීති පනවා එක් දරුවෙකු තෙල් පෝලිම්ටත්, අනෙක් දරුවා ගෑස් පෝලිමටත්, තවත් දරුවෙකු හාල් පෝලිමටත්, තවත් දරුවෙකු කිරිපිටි පෝලිමටත් තබාගැනීමටත් කටයුතු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

රටේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරක් ලබා නොදීම නිසා ජනතාව පීඩනයටකට පත් වෙමින් සිටින බවත් ගෑස් උදුන් සහ ඒ ආශ්‍රිත විනාශවීම් පිළිබඳව මෙතෙක් රජය ජනතාවට සාධාරණය ඉටු කර නැති බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

විජේදාස ආවේ ඇමතිකම බල්ලට දාලා -මෛත්‍රී

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල ⁣සිරිසේන මහතා පවසනවා . 'රට රකින ජන...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මාස දෙකක දැරියකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා. එම  නිවසේ ළිදේ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...