26 C
Colombo
Sunday, May 19, 2024

Youtube සාකච්ඡාවක් මැද රනිල් නැගිට යයි (වීඩියෝ)

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මී මැස්සෝ TV Youtube නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එම සාකච්ඡාව අතරමගින් නැගිට ගොස් තිබෙනවා.

පසුගිය රජය සමයේ පොරොන්දුවූ හොරු ඇල්ලීම, පාස්කු විමර්ශන, බැදුම්කර වංචාව ඇතුළු යහපාලන රජය නොකරන ලද දෑ පිළිබදව එම නාළිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා සිදුකල ප්‍රශ්න සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පලකළා.

හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා නොකර පසුගිය දේ පිළිබදව සාකච්ඡා කිරීම අර්ථ ශූන්‍ය බවයි.

මේ හේතුවෙන් තවදුරටත් මෙම සාකච්ඡාවේදී නගන ප්‍රශ්නවලට පිළිතුරුදීමට තමන් සූදානම් නොමැති බව පවසා ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාව පහතින්,


RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...