29 C
Colombo
Saturday, May 4, 2024

බිනුර ප්‍රනාන්දුට කොවිඩ්-19 ආසාදනය වෙයි

- Advertisement -

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ T20 තරගාවලියකට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ‍යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා.

ඒ බව තහවුරු වී ඇත්තේ සිදුකරන ලද Antigen පරික්ෂණයකදීයි.

කෙසේ වෙතත් අනතුරුව PCR පරීක්ෂණයක්ද සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල තාම ලැබී නැහැ.

පසුගියදා (11) ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති පළමු T20 තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බිනුර සිය පන්දුවාර 04 තුළදී ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 12ක් පමණක් ලබාදෙමින් කඩුලු 02ක් බිඳ හෙලීමට සමත් වුණා

කෙසේ වෙතත් සිදුකරන ලද Antigen පරීක්ෂණය Positive වීම හේතුවෙන් මේ වන විට අද (13) පැවැත්වෙන දෙවන T20 තරගයට බිනුරගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...