33 C
Colombo
Thursday, May 2, 2024

දින 20 බිළිඳාගේ දෙමාපියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

- Advertisement -

‍කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පවසමින් තමන්ගේ කැමැත්ත ලබා ගැනීමට පෙර තම දින 20 ක් වයසැති බිළිඳවා බලහත්කාරයෙන් ආදාහනය කිරීමෙන් තමන්ගේ සහ තම දරුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින් මොහොමඩ් ෆාහිම් සහ ඔහුගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ මුලීක අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතය.

අදාල පෙත්සම දෙසැම්බර් 18 දින ගොනු කිරීමට නියමිතය.

තම දරුවාට දෙවැනි පීසීආර් පරීක්ෂණයක් සිදු කිරිමට අවසර ඉල්ලා ඇති මොහොතකදී එම පරීක්ෂණය සිදු කිරීමට ඉඩ නොදී තම දරුවාගේ මෘත දේහය තමන්ට නොදන්වා, කඩිනම්ව ආදාහනය කිරීම සැක සහිත බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් සාධාරණයක් ඉටු කර දෙන ලෙසත් අදාල පෙත්සමෙන් ඉල්ලා ඇත.

තව කියවන්න

RECENT ARTICLES - SINHALA

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...