26 C
Colombo
Friday, May 10, 2024

පොලිතින් නිෂ්පාදන මිල 40%කින් ඉහළට

- Advertisement -

පොලිතීන් නිෂ්පාදනවල මිල 40% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින් හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා කියා සිටියේ ඩොලර් අර්බුද මත අමුද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන මිල ඉහළ දැමූ බවයි.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවල සිට මුද්‍රිත ග්‍රන්ථ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ද මතුව ඇති බව පොත් ආනයනකරුවන් පවසනවා.


RECENT ARTICLES - SINHALA

රජයේ සේවකයන්ට වාහන ගෙන්වීමේ දී බදු වංචාවක්

2011 වසරේ සිට 2014 වසර දක්වා රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1728ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් නව...

අවුරුදු දහතුනට ඇමති පුටු 111 වතාවක් මාරු වෙලා

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ වාර 111 ක් වෙනස් වී ඇතැයි වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත...

හයවෙනි වරටත් බැසිල් රනිල් හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ(10) රාත්‍රියේ පවත්වා තිබෙනවා. ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...