29.3 C
Colombo
Saturday, April 27, 2024

සමාජ මාධ්‍ය යළි සක්‍රීය කෙරේ

- Advertisement -

සමාජ මාධ්‍ය ජාලා සඳහා පිවිසීමට පනවා තිබූ අවහිරතාවය මේ වන විට ඉවත් කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ අද (03) පස්වරු 3.30 සිට එය ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් පස්වරු 3.30 න් පසුවත් එම අවහිරතාවය පැවතුනත් මේ වන විට එය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කළේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ අවහිරතාව ඉවත් කර ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් දින 5ක සිට අතුරුදන්

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙක්. කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත...

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

මෑත කාලයේ විවාහ වෙන පිරිස් ගැන විශේෂ අනාවරණයක්

මෑතකදී විවාහ දිවියට එළඹෙන පිරිස් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ 2020 වසරේ සිට මෙම තත්ත්වය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...