32 C
Colombo
Sunday, May 5, 2024

කඳුලු ගෑස්, වෙඩි උණ්ඩ දෙන්න නෙවෙයි අපි රට බේරගත්තේ – අගමැති

- Advertisement -

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අතීතය අමතක නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම ප්‍රතික්ෂේප කළ අතීතයක් මීට පෙර ද තිබූ බවයි ඔහු සිහිපත් කර සිටියේ

මහා මාර්ග වල ටයර් සෑයන්හී තරුණයන් ගිණිබත් වූ බවත් රට අරාජික වූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පාසල් යන දරුවන්ව එවැනි විරෝධතාවලට ඇදගෙන ගිය බවත් එවැනි යුගයක් මෙරටට නැවතත් අනවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා.

එමෙන්ම, තමන්ට සහ සිය පවුලට සිදුකරන අපහාස ඉවසිය හැකි වුවත් පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවන්ට අපහාස නොකරන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පලකළේ අද (11) විශේෂ ප්‍රකාශයක් කරමින්.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...