32 C
Colombo
Monday, May 6, 2024

ආයෙත් ලංකාවේ පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා – සංගක්කාර

- Advertisement -

දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පවසනවා.

ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කුමාර් සංගක්කාර මහතා මෙම අදහස් පලකළා.

“මේ අරගලය අරඹලා තියෙන්නේ වඩාත් අවදියෙන් සිටින වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක්. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් විදිහට එකමුතු වුණා වගේම මෙම අර්බුදයෙන් පාඩම් ඉගෙනගෙන ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් සමාජයට හෝ දේශපාලනයට යළි ඇතුළත් නොකර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ දිය යුතු නැහැ.”


RECENT ARTICLES - SINHALA

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...