27 C
Colombo
Thursday, May 2, 2024

යළිත් මාවනැල්ලේ බුදු පිළිමයක වීදුරු ආවරණය කඩා දමලා

- Advertisement -

මාවනැල්ල – හිඟුල ප්‍රදේශයේ කොළඹ – නුවර මාර්ගය අසල ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමාවක වීදුරු ආවරණයට හානි කිරීමේ සිදුවීමක් සම්බන්දයෙන් මාවනැල්ල පොලීසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය සදහන් කරන්නේ ප්‍රතිමාවේ ආවරණයට ගලක් විසිකිරීමෙන් සිදුකරන ලද හානියක් බවට මේ වන විට පෙනී යන බවයි.
කෙසේ වෙතත් අදාල බුද්ධ ප්‍රතිමාවට කිසිදු හානියක් සිදුව නැහැ.
මෙම බුද්ධ ප්‍රතිමාවේ වීදුරු ආවරණය අද (29) දින යළි ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.
මීට පෙර අවස්ථාවකද මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා කිහිපයකටම හානි කිරීමේ සිදුවීම් රැසක් වාර්තා වුණා.
ඒ 2018 වසරේ දෙසැම්බර් මාසයයේ 22 හා 25 අතර කාලයේදීයි.


RECENT ARTICLES - SINHALA

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

රට පුරා වැඩවර්ජන රැල්ලක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...