27 C
Colombo
Thursday, May 16, 2024

Breaking : දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව රිවර්ස්

- Advertisement -


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ජනාධිපති සමාව අත් හිටූවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ජනාධිපති සමාව ලැබූ දුමින්ද සිල්වා යන අය මීට මාස කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයද ලබා දුන්නා.

කෙසේවෙතත් ඔහු මේ වන විට විදෙස්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

ගුවන්තොටේ යකා නැටූ මැට්ටා මෙන්න

කටුනායක ගුවන්තොටුපළේ පසුගියදා ඇති වූ කලහකාරී සිදුවීමට මුල් වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බව අනාවරණය වී...

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්...

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනා රිමාන්ඩ් 

විශ‍්‍රාමික හමුදා නිලධාරීන් නීතිවිරෝධි ලෙස රුසියාවේ හමුදා රැකියා සඳහා යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 05 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...