31 C
Colombo
Tuesday, May 21, 2024

අගමැති කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට පියවර ගනියි

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡා සාර්ථක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, අද (05) පාර්ලිමේන්තුව අමතමින්.

මීළඟ පියවර වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව වාර්තාවක් ලබා දීම බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර, 1988 අංක දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල් ,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා,


RECENT ARTICLES - SINHALA

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කිරීමේ තීරණයක්

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ...

රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනයක් කරන්නැයි ඉල්ලා නීතිපතිට ලිපියක්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් වැලිවේරියේ උද්ඝෝෂණය කළ නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් වන රතුපස්වල නඩුවේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...