29.7 C
Colombo
Sunday, April 28, 2024

ගෝඨාගේ කාමරයේ තිබී කෝටි ගණනක මුදල් හමුවෙයි

- Advertisement -

ජනාධිපති මන්දිරයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාමරයේ තිබී රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් හමුව තිබෙනවා.

මෙම මුදල අරගලකරුවන් විසින් පොලිස් අධිකාරීවරයෙකුට භාරදීමෙන් අනතුරුව එය කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව අදාල මුදල මේ වන විට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා භාරයේ පවතිනවා.

කෙසේවෙතත් අදාළ මුදල සම්බන්ධයෙන් මේවන විටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් හෝ නිකුත් නොකිරීම පුදුමයට කරුණක්.


RECENT ARTICLES - SINHALA

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

හෙට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල හෙට (29) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...

සහල් සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක්

රජය විසින් නොමිලයේ බෙදාහරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...