33 C
Colombo
Saturday, May 4, 2024

තැන්පත්කරුවන් කියූ පරිදිම එදිරිසිංහලාට ඇප (වීඩියෝ)

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප නියම කර තිබෙනවා.

මෙලෙස ඇප හිමිව ඇත්තේ ඊයේ (05) සහ අද (06) දිනයේ අත්අඩංගුවට ගැණුනු ETI අධ්‍යක්ෂවරුන්වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, දිපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අයටයි.
ඔවුන් තිදෙනා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවා.

කෙසේ වෙතත් අද (06) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය සදහන් කළේ නීතිපතිවරයාගේ නියෝග මත ETI අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනුනද මීට පෙර නීතිපතිවරයාගේ නියෝගමත අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්, රාජිත සේනාරත්න වැනි අය මෙන්ම මෙම පුද්ගලයන්ද අත්අඩංගුවට ගත් සැනින් ඇප ලබා යාමට ඉඩ ඇති බවයි.

අදාල දර්ශන පහතින්,

වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...