33 C
Colombo
Saturday, May 4, 2024

ඇවිල්ලම වෙන දේ බලාගන්න..! – අරගල භූමියෙන් ආරාධනාවක්

- Advertisement -

ගෝල්ෆේස් අරගල භූමියට ඉහළ අහසින් ඉතාමත් පහළින් තුවක්කු සහිත හෙලිකොප්ටර් යානාවක් තුන්වරක් පමණ ගමන් කළ බව අරගල භූමියෙන් වාර්තා වනවා.

මෙම තත්වය සියැසින් දැකගැනීමට අරගල භූමියට පැමිණෙන්නැයි අරගලකරුවන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක අංශ විසින් විරෝධතා කරුවන්ට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් අහසට වෙඩි තබමින් සිටින අවස්‍ථාවක මෙය සිදුවීම විශේෂයක්.

මේ අතර, කලහකාරි ලෙස හැසිරෙන්නන් සහ ඔවුන් ප්‍රවාහනය කරන සියලු වාහන අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක අංශ වෙත නියෝගයක් ලැබී තිබෙනවා.

තවද, බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ද දිවයින පුරා යළිත් හදිසි නීතිය ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් අනුවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දින ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට සූදානම් වන බව වාර්තා වනවා.

එබැවින් ඊට විරෝධය පල කිරීමට අගනුවරට පැමිනෙන්නන් සහ ඔවුන් පැමිණෙන රථ අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...