29 C
Colombo
Sunday, May 5, 2024

වවුනියාව විශ්වවිද්‍යාලයයට වෛද්‍ය පීඨයක්?

- Advertisement -

යාපනය විශ්ව විද්‍යාලයේ මණ්ඩපයක් ලෙස කාලයක් පැවති වවුනියාව විශ්ව විද්‍යාලය මීට වසරකට ඉහත දී ශ්‍රී ලංකාවේ 17 වැනි විශ්වවිද්‍යාලයය වශයෙන් නම් කරනු ලැබුවා.

එම වවුනියාව විශ්වවිද්‍යාලයය සදහා වෛද්‍ය පීඨයක් ලබා දෙන ලෙස එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.මංගලේස්වරන් මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

ඒ, වවුනියාව විශ්වවිද්‍යාලයය පිහිටුවා වසරක් ගත වීම නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමින්.

වවුනියාව මහ රෝහල ශීක්ෂණ රෝහලක් වශයෙන් උසස් කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ ම වවුනියාව විශ්වවිද්‍යාලයයට වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බව‍යි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මේ වන විටත් වවුනියාව විශ්ව විද්‍යාලයට අලුතින් පරිසර විද්‍යා පීඨයක් ලබා දී ඇති අතර, ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද වෙන් කොට තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...