පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දා පුවත්පතකට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ දිනවල පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ දැඩි වාග් ප්‍රහාරවලට ලක්ව තිබෙනවා.
ඔවුන් සදහන් කරන්නේ අදාල ප්‍රකාශය සම්බන්දයෙන් විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව ගතයුතු බවයි.
මේ සම්බන්දයෙන් අමාත්‍ය විමල්වීරවංශ මහතා අද මීගමුවේදි ප්‍රතිචාර දක්වා තිබුණා.
අදාල ප්‍රතිචාරය පහතින්,