27 C
Colombo
Thursday, May 16, 2024

කදුළු ගෑස් කල්ඉකුත්වී නැහැ

- Advertisement -

ජාතික ජනබලවේගය විසින් පසුගිය මස 26 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා එල්ලකරන ලද කදුළු ගෑස් කල්ඉකුත්වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අද (27) අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි.

පොලිසිය එල්ලකළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරයෙන් පසු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි කොළඹ ජාතික රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එම අවස්ථාවේ දී චෝදනා එල්ල වූයේ පොලිසිය එල්ල කළ කදුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඒ අනුවයි මෙම කදුළු ගෑස් ප්‍රහාර සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගිය 13 වැනිදා කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබුවේ.

RECENT ARTICLES - SINHALA

මිනුවන්ගොඩ පාසලක සාපෙළ ලියූ සිසුන් පිරිසකට අසාධාරණයක්

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී ඊයේ (15) සාමන්‍ය පෙළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට මුහුණ  දුන් සිසුන් පිරිසක් අසාධාරණයකට ලක්ව ඇති බව ලංකා ගුරු...

පොලිසිය ගෝනපීනුවල කපිල කුමාරව අතුරුදන් කිරීම ගැන මානව හිමිකම් කොමිසම නීතිපතිට දන්වලා

අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි ගෝනපීනුවල කපිල කුමාර ද සිල්වා සම්බන්ධයෙන් විය හැකි වන බලහත්කාර අතුරුදන් කිරීමක් පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිවරයාට...

ආයෙත් පඩි වැඩි කළොත් ආර්ථිකේ වැටෙයි – ඇමති අමරවීර

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...