ඊයේ රාත්‍රියේ රාජගිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතා ධාවනය කරන ලද වාහනයෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබුණා.
පසුව අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.