සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්බව දිනේෂ් ගුණවර්ධන මහතා තහවුරු කළා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවද වාර්තා වනවා.