28 C
Colombo
Sunday, May 5, 2024

රැඳවියන්ව බන්ධනාගාරය බස් රථයකින් රැගෙන යයි.. ඥාතීහු හඬා වැටෙති..

0
මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ව බන්ධනාගාර බස් රථයකින් බන්ධානාගාරයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී මර බන්ධනාගාර අසළ මාර්ගය දෙපස රැඳි සිටින රැඳවියන්ගේ ඥාතීන්...

මහර බන්ධනාගාරයේ මරණ 8ක් දක්වා ඉහළට

0
මහර බන්ධාගාරයේ ඝාතනය වු රැඳවියන් ගණන 8 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවද තවත් 45ක් තුවාල ලබා ඇති අතර එහින් දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරින් බව පොලිස්...

මහර ඇතුළ බලන්න ඩ්‍රෝන කැමරා

0
8.50 මහර බන්ධනාගාරය ඇතුළත නිරීක්ෂණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා උපායෝගී කරගනිමින් සිටින බව News19 මාණ්ඩලික වාර්තාකරු පැවසීය. ඥාතීන් එළවයි 8.30 මහර බන්ධනාගරය තුළ රඳවා තබා ඇති රැඳවියන් ගැන...

මහර බන්ධනාගාරයට කැරලි මර්ධන ඒකකය කැඳවයි

මහර බන්ධාගාරය තුළට මේ වන විට කැරලි මර්ධන ඒකකය කැඳවා ඇත. ඊට අමතරව කොයදෙනියාව, මොරටුමුල්ල, අගුරුවාකර,රාගම සහ කැණිය ඇතුළු පොලිස් ස්ථාන 5 කින් පොලිස්...

මහර ගැටුමේදී 6ක් ඝාතනය කරලා

0
මහර බන්ධනාගාරය තුළ රැඳවූ පුද්ගලයන් පලා යෑමට උත්සාහ කිරීම සහ නිලධාරීන් වෙඩි තැබීම හේතුවෙන් 6දෙනෙකු ඝාතනයට ලක් වී ඇත. 43 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට යොමු...

මහර බන්ධනාගාරය තුළ රාත්‍රියේ සිට විටින් විට වෙඩි තැබීම්

0
මහර බන්ධනාගාරයේ තුල ඊයේ රාත්‍රියේ සිට විටින් විට වෙඩි තැබීම් සිදු වී ඇති බව වාර්තා වේ. නොවැම්බර් 29 වන දින රාත්‍රි 12 ට සහ නොවැම්බර්...

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් රැදවියන් හතරක් මරුට

Update : 11.00 PMමහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමෙන් රැදවියන් 4 ක් මියගොස් 25 දෙනෙක් තුවාල ලබා ඇතිබව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කරනවා.බන්ධනාගාර රැදවියන්ගේ ඥාතීන්ද...

රැදවියන්ගේ ජීවිත බේරාදෙන ලෙස ඉල්ලා ඥතීන් බන්ධනාගාරය ඉදිරිපිට

Update : 10.20මහර බන්ධනාගාරයේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය මත එම බන්ධනාගාරයේ සිටින රැදවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන්...

මහර රැඳවියන් පැනගොස්

0
මහර බන්ධනාගාරයේ රැඳවියන් 15 පමණ පැනගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් පළායන යන ආකාරය ප්‍රදේශවාසීන් දුටු බවත් ඔවුන් තහවුරු කරයි. https://youtu.be/Zdda3dOkcf0 මේ පිළිබදව වැඩිදුර තොරතුරු…. https://www.news19.lk/prison-shoot-dead/ https://www.news19.lk/prison-shoot/ https://www.youtube.com/watch?v=25Ncfm1S6vg https://youtu.be/g11eKCMA3us

UPDATE : ගින්න ලිපිගොනු කාමරේ ; වෙඩි හඬ දිගටම

2
ප.ව.7.45 මහර බන්ධනාගාරයේ ගින්න හටගෙන ඇත්තේ එහි ලිපිගොනු ගබඩාවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. ගින්න අතරතුර තවදුටරත් බන්ධනාගාරය දෙසින් වෙඩි හඬ ඇසෙන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. https://www.youtube.com/watch?v=25Ncfm1S6vg මහරින්...