25 C
Colombo
Sunday, May 19, 2024

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

හෙරොයින් ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. කොළඹ...

මැයි 09 සිද්ධිය: ජොනී සහ කහඳගම සැකකරුවන් ලෙස නම් කෙරේ

මැයි මස 09 වනදා කොළඹ ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන්ට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එසේම,...

පෙට්‍රල් ත්‍රීරෝද රථවලට වෙනසක්

ත්‍රිරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ පළමු අදියර...

නිදහස් දිනයේ සිරකරුවන් 146 කට ජනාධිපති සමාව. දුමින්දට අදත් නැහැ.

නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාව මත සිරකරුවන් 146 දෙනෙකු අද (04) නිදහස් කරන බව ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. අදාල විශේෂ සමාව නිර්ණායක හතරක්...

ඇමති අරුන්දිකගේ පුත්‍රයා අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන්...

වයස 50ට අඩු අයට හෘදයාබාධ ඇතිවීම අවදානමක්

පසුගිය මාස තුනක කාලය තුළ හෘදයාබාධ සහ දියවැඩියාව හේතුවෙන් කොළඹ නගරයේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් 100 ක් පමණ මිය ගොස් තිබෙන බව...

මීටරෙන් නම් වැඩිපුර තෙල්..!

0
මිල ප්‍රදර්ශනය කරන (මීටර්) ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ව්ව්, අද (06) දින පාර්ලිමේන්තුවේදී...

තිරිඟු පිටි මිල නැවතත් ඉහළට..!

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල යළිත් රුපියල් 35කින් ඉහළ දැමීමට මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සමාගමක් කටයුතු කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ...

පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයේ නිරත පිරිස් පොලීසියෙන් පැහැරගනියි (වීඩියෝ)

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පලකරමින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ විරෝධතාවයේ නිරත පිරිසක් පොලීසිය විසින් පැහැරගෙන යන ආකාරයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නේ ඇයි දැයි...