28 C
Colombo
Saturday, May 4, 2024

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අස්වීම ගැන නීතිඥ සංගමය විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි

මුලතිව් මහේස්ත්‍රාත් හා  දිසා විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පසුගිය 29 වැනිදා අධිකරණ සේවා...

පොල් සොරකම්  කිරීමට ගිය පුද්ගලයෙකුට වෙඩි තියලා

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තක පොල් සොරකම් කිරීමට ගිය පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අදාළ වත්තේ මුරකරු විසින් ඊයේ (01) සවස 5.20 ට...

කුඩු බෙදන ගිලන් රථ රියදුරා කොස්තාපල්ට පහරදී පැනලා ගිහින්

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන ගිලන් රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමට ගිය මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා...

IMF දෙවැනි වාරිකය ගන්න නව ගිවිසුමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා නව ගිවිසුමකට එළැඹීමට සිදුවනු ඇතැයි ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.  එහි සභාපති ගාමිණී...

ලංගම දඩයත් වැඩි කරලා

ප්‍රවේශපත්‍ර නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීමේදී පැනවෙන දඩය රුපියල් තුන්දහසක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මේ අනුව රුපියල් තුන් දහසක දඩයට අමතරව ගමන්...

දැරියකට ලිංගික අතවර කල පියා අත්අඩංගුවට

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 ක් වයසැති දැරිය විසින් තම පියා විසින් ලිංගික අතවරයට ලක් කළ බවට බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කල බව...

ශ්‍රීලන්කන් එක ගැන අද විශේෂ සාකච්ඡාවක්

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. විෂය භාර අමාත්‍ය...

ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන ගත් තීරණය

විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල...

බඹර ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරුට

අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්‍රදේශයේ දී බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ (01) උදෑසන පුද්ගලයින් දෙදෙනෙකුට බඹරු දෂ්ඨ කර ඇති අතර...

සමූපකාර බැංකුවේ කෝටි හතක රන් උස්සලා

වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් වයික්කාල අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ සොර කණ්ඩායමක් විසින් එම බැංකුවේ ඇති සේප්පුව කපා ඒ තුළ...