27.5 C
Colombo
Tuesday, June 25, 2024
spot_img

ශ්‍රී ලංකා එංගලන්ත තරඟය අතරතුර බැට් එක අසල්වැසියාගේ බිරිඳට සමාන කළ...

දෙවැනි එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර තරගය විස්තර විචාරය කිරීමේ දී ක්‍රිකට් පිතිකරුවන් “අසල්වැසියාගේ බිරිඳක්” හා සසඳන ලිංගික ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට්...

ප්‍රබල එංගලන්තය යූරෝ කුසලාන අවසන් පූර්ව වටයට

යූරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරඟය පැවැත්වුණේ එංගලන්තය සහ යුක්‍රේනය අතරයි. තරඟයේ සිව්වන මිනිත්තුවේදීම නායක Harry Kane ගෝලයක් ලබා ගනිමින් එංගලන්තයට...

යූරෝ කුසලානය – වසර 29කට පසු ඩෙන්මාර්කය අවසන් පූර්ව වටයට

යූරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තෙවැනි තරඟය පැවැත්වුණේ ඩෙන්මාර්කය සහ චෙක් ජනරජය අතරයි. යුරෝ කුසලාන තරඟාවලියක මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණගැසුණු තෙවන...

ක්‍රිකට් කණ්ඩායමේ විනය හදන්න විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලතීෆ් එයි

හිටපු එස්.ටී.එෆ් අණදෙන නිලධාරී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ විනය කමිටුවට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් පස්...

ඉතාලිය යූරෝ කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

යූරෝ කුසලාන තරඟාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක් බෙල්ජියම සහ ඉතාලිය අතර පැවැත්වුණා. ඉතාලිය යූරෝ කුසලාන තරඟාවලියක අර්ධ අවසන් පූර්ව වටයට අඛණ්ඩව පිවිසි සිව්වන...

ස්පාඤ්ඤය යූරෝ කුසලාන අවසන් පූර්ව වටය

යූරෝ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ පළමු තරඟය ස්විට්සර්ලන්තය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණා. යුරෝ කුසලාන තරඟාවලියකදී මෙම රටවල් ද්විත්වය එකිනෙකා හමු වූ පළමු අවස්ථාව...

එක්දින තරඟාවලියේ ජයත් එංගලන්තයට

ශ්‍රී ලංකාව (241/9) සමග පැවති දෙවන එක්දින තරඟය කඩුලු 8කින් ජයගත් එංගලන්තය (244/2) තවත් තරඟයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා. දි...

ක්‍රිකට් නවතම ICC ශ්‍රේණිගත කිරීම්

ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලදී වනිඳු හසරංග T20 තරග රටාවේ පන්දු යවන්නන් අතර පස්වන ස්ථානය හිමි කරගෙන සිටිනවා. ඒ හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන වෙනත්...

නිලානි සහ යුපුන්ගේ ඔලිම්පික් සිහින සැබෑවෙයි

ජපානයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රි ලංකා කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් සුදුසුකම්...

සුසන්තිකා ගේ අක්කගේ දුවත් ජාත්‍යන්තර ජයගනියි

ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ ඊයේ (29) දිනයේ දී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් තරගාවලිය අවසන්...