24 C
Colombo
Tuesday, March 21, 2023

චීන පොහොර මගඩිය: දැන් සල්ලිත් නෑ, පෝරත් නෑ – ඇමති පිළිගනියි

- Advertisement -

පසුගිය ආණ්ඩුව පැවති කාලයේ ආන්දෝලයකට තුඩු දුන් චීන පොහොර නැවට ගෙවීම් සිදුකළ රුපියල් ලක්ෂ 69ක මුදල නැවත ලබා ගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ප්‍රශ්නය –

“පහුගිය ආණ්ඩුව කාලේ චීනයෙන් පොහොර ගෙන්වුවා ඩොලර් මිලියන 6.9ක් අපි ගෙව්වා. අපිට පොහොර ඇටයක්වත් ලැබුණේ නෑ. ඔබතුමන්ලා උනන්දු නෑ මේ පොහොර ටික ගන්න. “

අමාත්‍යවරයා –

“චීන පොහොර නැවට ලක්ෂ 69ක ගෙවීමක් කරලා තියෙනවා. අපි සල්ලි දීලා තියෙනවා. දැන් පොහොරත් නෑ.. සල්ලිත් නෑ. මේක විසඳගන්න පුළුවන් තත්ත්වයක් පේන්නත් නෑ. ඇත්තටම මගේ පළමුවෙනි උත්සාහය වුණේ මේ මුදල අපිට ආපහු ගන්න පුළුවන් ද කියලා. නමුත් ඒක සාර්ථක වන බවක් පේන්න නෑ. අපේ රටට පාඩුවක් වෙලා කියලා අපිට පිළිගන්න වෙනවා.”


RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.