30.1 C
Colombo
Wednesday, January 19, 2022

තෙල් ටැංකි පවරාගන්නවා කියලා මම කිව්වෙ නැහැ – ගම්මන්පිල (වීඩියෝ)

- Advertisement -

ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවතත් රජයට පවරාගන්නා බවක් කිසිදු ලෙසකින් තමන් සදහන් නොකල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ අදාල ප්‍රකාශය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම තෙල් ටැංකි සංකීර්ණය රජයට පවරාගන්නා බවක් සදහන්ව ඇති බවයි.

ත්‍රීකුණාමලං තෙල් ටැංකි නැවතත් පවරාගන්නා බවට උදය ගම්මන්පිල මහතා සිදුකල ප්‍රකාශය පසුගිය දින කිහිපයේ ආන්දෝලනයට ලක්ව තිබුණා.

මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් සිදුකල විමසීමේදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබුණේ “පිස්සු” ලෙසයි.

ඊට අදාල දර්ශන පහතින්,

කෙසේ වෙතත් පසුගිය 17 වනදා ත්‍රීකුණාමලය තෙල් ටැංකි රජයට පවරාගන්නවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ගම්මන්පිල මහතා මෙලෙස ප්‍රකාශ කලා.


RECENT ARTICLES - SINHALA

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

0
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වනවා. එම තනතුර සඳහා ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා...

RECENT ARTICLES - ENGLISH

Breaking: Power outages in evening

0
Power outages may be experienced for an hour and a half from 2.00 p.m. to 9.30 p.m. due to the Kelanitissa Power...

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...