32 C
Colombo
Sunday, November 27, 2022

නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරුවක්

- Advertisement -

නන්ද මෝටර්ස් ඉදිරිපිට සිදු වු අනතුර නිසා කතාබහට ලක් වූ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මාරු කර යවා ඇත.

නොවැම්බර් 16 දින කොළඹ නොළුම් පොකුණ ආසන්නයේ නන්ද මෝටර්ස් වාහන ප්‍රදර්ශන ආයතනය තුළට ටොයෝටා Toyota Land Cruiser V8 වර්ගයේ රථයක් කඩාවැදී අනතුරක් සිදුකර ඇත්තේ ප්‍රදීප් රත්නායක මහතාගේ දියණියයි. අදාල අනතුරෙන් වාහන ප්‍රදර්ශනාගාරයේ තිබූ වාහන කිහිපයකට දැඩිලෙස අලාභහානි සිදුව ඇති අතර අනතුර සිදුකල V8 රථයටද හානි සිදුව තිබෙනවා. 

කෙසේ වෙතත් එම අනතුරෙන් පසුව ඇය පදවාගෙන ආ වාහනේ පිටුපස අංක තහඩුව ගැලවීම සහ ඇයට එදිනම ඇප ලබා දීම නිසා සමාජයේ දැඩි කතාබහකට ලක්විය.

වැඩි දුර කියවන්න

RECENT ARTICLES - SINHALA

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

0
ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක් වූ විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වූ සහනයක්...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...