27.5 C
Colombo
Wednesday, October 4, 2023

නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරුවක්

- Advertisement -

නන්ද මෝටර්ස් ඉදිරිපිට සිදු වු අනතුර නිසා කතාබහට ලක් වූ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මාරු කර යවා ඇත.

නොවැම්බර් 16 දින කොළඹ නොළුම් පොකුණ ආසන්නයේ නන්ද මෝටර්ස් වාහන ප්‍රදර්ශන ආයතනය තුළට ටොයෝටා Toyota Land Cruiser V8 වර්ගයේ රථයක් කඩාවැදී අනතුරක් සිදුකර ඇත්තේ ප්‍රදීප් රත්නායක මහතාගේ දියණියයි. අදාල අනතුරෙන් වාහන ප්‍රදර්ශනාගාරයේ තිබූ වාහන කිහිපයකට දැඩිලෙස අලාභහානි සිදුව ඇති අතර අනතුර සිදුකල V8 රථයටද හානි සිදුව තිබෙනවා. 

කෙසේ වෙතත් එම අනතුරෙන් පසුව ඇය පදවාගෙන ආ වාහනේ පිටුපස අංක තහඩුව ගැලවීම සහ ඇයට එදිනම ඇප ලබා දීම නිසා සමාජයේ දැඩි කතාබහකට ලක්විය.

වැඩි දුර කියවන්න

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...