හෙට දිනයේ සිට ගෑස් බෙදා හැරිමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ප්‍රධාන කරුණු 03ක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි.
වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පෙරේදා (03) දින තීරණය කරනු ලැබුවා.
ඒ, ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් නිසා උද්ගතවූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
වෙළඳපොළට නැවත ගෑස් නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්.