25 C
Colombo
Saturday, March 25, 2023

ලංකාවට දීපු GSP+ කොන්දේසි ගැන මතක තියාගන්න – යුරෝපා සංගමය

- Advertisement -

පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාගැනීමෙන් පසුව ගතවන මේ කාලය තුළ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බව මෙරට යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

2017 වසරේදී යළි සක්‍රිය කරන ලද GSP+ සහනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත් සාධකයක් වන අතර, එහි රෙගුලාසිවලට අනුව නව රජය කටයුතු කරනු ඇති බවට යුරෝපා සංගමය අපේක්ෂා කරන බවද නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා මෙරට ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවද මෙම නිවේදනය මගින් යුරෝපා සංගමය පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...