27 C
Colombo
Thursday, May 16, 2024

Ronaldo ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයා බවට පත්වෙයි

- Advertisement -

පෘතුගාල ජාතික සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo සෞදි අරාබි ක්‍රීඩා සමාජයක් වන Al-Nassr සමඟ දෙකක් සඳහා ගිවිසුම් ගතව තිබෙනවා.

2025 දී අවසන් වන මෙම ක්‍රීඩක ගිවිසුමේ වසරක වටිනාකම යුරෝ මිලියන 200ක් බවයි වාර්තා වන්නේ.

නව ක්‍රීඩක ගිවිසුම සමඟින් ක්‍රීඩා සමාජ ඉතිහාසයේ වසරක දී වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයා ලෙස රොනල්ඩෝ පත් වනවා.

පසුගිය මාස කිහිපයේ ඔහුගේ මෙම නව ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වූ අතර එය නිල වශයෙන් අද (31) දිනයේ ප්‍රකාශයට පත් කළා.

එහිදී Al-Nassr කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ” ඉතිහාසය වෙනස් වෙනවා. මෙම නව බඳවා ගැනීම අපගේ ක්‍රීඩා සමාජයට පමණක් නොව අපගේ තරඟාවලියට විශාල වටිනාකමක් එක් කෙරෙනවා. ඒ වගේම අපේ රටේ පපන්දුවට ආදරේ කරන සියලු දෙනාට මේක හොඳ දිරි ගැන්වීමක්. ඔබගේ නව නිවහනට අපි සාදරයෙන් පිලිගන්නවා” යනුවෙනි.

නව කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන් සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ප්‍රකාශ කළේ ” යුරෝපා පාපන්දු පිටියේ මට ජයග්‍රහණය කරන්න ඕන වුණු සියලු දේ ජයග්‍රහණය කරන්න ලැබීම මගේ වාසනාවක් වගේම මගේ අත්දැකීම් ආසියාව තුළ බෙදා ගැනීමට මෙය සුදුසුම අවස්ථාව කියලා මට දැනෙනවා” ලෙසිනි.

RECENT ARTICLES - SINHALA

ආයෙත් පඩි වැඩි කළොත් ආර්ථිකේ වැටෙයි – ඇමති අමරවීර

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර...

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනෙක් අත්අඩංගුවට

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

අතුරුදන් වූ සා.පෙළ සිසුවියන් දෙදෙනා හමුවෙයි

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා ඥාති නිවසක සිටිය දී හමුවී තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් ඥාති නිවසක සිටින බවට...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...